නත්තල සැමරීමට සුදානම් වන රොෂාන් රණවන

නත්තල සැමරීමට සුදානම් වන රොෂාන් රණවන

නත්තල එන්න එන්නම ළංවෙලා. මේ වෙනකොට අපි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් නත්තලට ලහි ලිහියේ සූදානම් වෙන හැටි දකින්ට ලැබුණා

ඒ විදියටම නත්තලට ලෑස්ති වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔබ කවුරුත් දන්නා ජනප්‍රිය නළුවෙක් වන රොෂාන් රණවන, නත්තල වෙනුවෙන් අපූරු ඡායාරූප පෙලක් සිය ෆේස් ගිණුමට මුදා හැර තිබුණා .

ඒ ඡායාරූප එකතුව පහතින්…