සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහනයක්
![සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහනයක් සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහනයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/kabinat-web.jpg)
සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන් වෙත විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ලබා දී තිබූ සහන කාලය 2021 මාර්තු මාසයේ සිට තවත් වසර දෙකක කාලයකට දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Capture-31-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Capture01-650x218.jpg)