සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහනයක්

සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන්ට සහනයක්

සංචාරක නවාතැන් පහසුකම් සපයන්නන් වෙත විදුලි බිල්පත් ගෙවීම සඳහා ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව ලබා දී තිබූ සහන කාලය 2021 මාර්තු මාසයේ සිට තවත් වසර දෙකක කාලයකට දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ.