ගැමුණුත් ගාන උස්සයි ?
![ගැමුණුත් ගාන උස්සයි ? ගැමුණුත් ගාන උස්සයි ?](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/gamunu-web.jpg)
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අවම බස් ගාස්තුව ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ප්රකාශ කරනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ක් විය යුතු බවයි.
එසේම, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියන්ජිත් කියා සිටියේ, බස් ගාස්තු 20%කින් ඉහළ නැංවිය යුතු බවයි.