ගැමුණුත් ගාන උස්සයි ?

ගැමුණුත්  ගාන උස්සයි ?

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් අවම බස් ගාස්තුව ඉහළ නැංවිය යුතු බව බස් සංගම් ප්‍රකාශ කරනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ, ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 25ක් විය යුතු බවයි.

එසේම, සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ, බස් ගාස්තු 20%කින් ඉහළ නැංවිය යුතු බවයි.