” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල
![” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල ” සුවඳ දැනී දැනී දැනෙනවා .” දැනෙන්න වැඩි වුන ඉන්ධන මිල](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/indhan-web-1.jpg)
මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ වැඩි වූ පසු නව මිල ගණන් මෙසේයි.
- පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.177)
- පෙට්‍රල් 95 – රු.23 කින් (නව මිල රු.207)
- ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.121)
- සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159)
- භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.87)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/2c6aeba131bb3e3132b27b88fa20b02c.jpg)
IOC ඉන්ධන මිලත් වැඩි කරයි
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/1530843342-lanka-oic-increase-fuel-prices.jpg)
අද (21) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ ඉන්ධන මිලද වැඩි කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල ගණන් සහ වැඩි වූ පසු නව මිල ගණන් පහතින්,
- පෙට්‍රල් 92 – රු.20 කින් (නව මිල රු.177)
- පෙට්‍රල් 95 – රු.26 කින් (නව මිල රු.210)
- ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.121)
- සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159)
- භූමිතෙල් – රු.10 කින් (නව මිල රු.87)