නත්තලට රූකාන්ත ගුණතිලකගෙන් සුපිරි වැඩක්
![නත්තලට රූකාන්ත ගුණතිලකගෙන් සුපිරි වැඩක් නත්තලට රූකාන්ත ගුණතිලකගෙන් සුපිරි වැඩක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/rukantha-.jpg)
ශ්‍රී ලාංකීය නූතන පොප් සංගීතයේ කිරුළු පලන් රජු රූකාන්ත ගුණතිලක නත්තල වෙනුවෙන් අපූරු වැඩසටහනක් සංවිධානය කොට තිබෙනවා .
තමා නිර්මාණය කළ නත්තලේ අසිරිය රැගත් ගීත සමුච්චයක් දෙසැම්බර් 25 රෑ 8:30 ට සිරස ටීවී සමග විකාශයට සූදානම් කරලා .
මෙහිදී චන්ද්‍රලේඛා මහත්මිය ,රයිනි ගුණතිලක ,වින්ඩි ගුණතිලක සහ නූතන පරපුරේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ ද ගායනයෙන් එකතු වෙනවා .
ශ්‍රී ලාංකේය රසික සමූහයාට මෙය නවමු අත්දැකීමක් වනු නොඅනුමානයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/248372639_421231059370680_2477501278171243909_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/117038349_10158736728999962_6931719239687218569_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/avatars-000251337838-0vlzxc-t500x500.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/19030691_10155421533054962_8249343403427357054_n-1-650x427.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/188003554_347925266694466_714655309654524312_n-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/100041149_10158496164034962_7096103691815485440_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/49181165_10156995189389962_4805614335986499584_n.jpg)