නත්තලට රූකාන්ත ගුණතිලකගෙන් සුපිරි වැඩක්

නත්තලට රූකාන්ත ගුණතිලකගෙන්   සුපිරි වැඩක්

ශ්‍රී ලාංකීය නූතන පොප් සංගීතයේ කිරුළු පලන් රජු රූකාන්ත ගුණතිලක නත්තල වෙනුවෙන් අපූරු වැඩසටහනක් සංවිධානය කොට තිබෙනවා .

තමා නිර්මාණය කළ නත්තලේ අසිරිය රැගත් ගීත සමුච්චයක් දෙසැම්බර් 25 රෑ 8:30 ට සිරස ටීවී සමග විකාශයට සූදානම් කරලා .

මෙහිදී චන්ද්‍රලේඛා මහත්මිය ,රයිනි ගුණතිලක ,වින්ඩි ගුණතිලක සහ නූතන පරපුරේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ ද ගායනයෙන් එකතු වෙනවා .

ශ්‍රී ලාංකේය රසික සමූහයාට මෙය නවමු අත්දැකීමක් වනු නොඅනුමානයි.