පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ
![පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/gas.jpg)
රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා.
ගෑස් සමාගම්වලට මෙම ගැටලුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ද ඊට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි ඔහු සඳහන් කළේ.
මේ වනවිට සමස්ත බේකරි නිෂ්පාදන ආයතන 50% ක් වසා දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඔහු දැක්වූ අදහස් පහතින්