පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ

පාන් කාලා හමාරයි ,ගෑස් නැතුව බේකරි වැහේ

රට තුළ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා සහ බේකරි රැසක් වසා දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පවසනවා.

ගෑස් සමාගම්වලට මෙම ගැටලුව පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ද ඊට මෙතෙක් විසඳුම් නොලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට සමස්ත බේකරි නිෂ්පාදන ආයතන 50% ක් වසා දමා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු දැක්වූ අදහස් පහතින්