අද 18 දෙනෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි
![අද 18 දෙනෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි අද 18 දෙනෙක් කොවිඩ් මරුවාට බිලිවෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/covid.jpg)
තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (18) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,752කි.
එමෙන්ම තවත් කොරෝනා ආසාදිතයින් 430ක් මෙරටින් වාර්තා වනවා.
ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 579,564ක්.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269265728_458536359166238_4089034987370254071_n-1.jpg)