අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ට මෙන්න සුබ පණිවිඩයක්
![අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ට මෙන්න සුබ පණිවිඩයක් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන්ට මෙන්න සුබ පණිවිඩයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/re-fb.jpg)
අභ්‍යාසලාභීන් ලෙස, බඳවා ගත් උපාධිධාරීන් 51,000ට 2022/01/03 සහ 04/01 දින සිට පත්වීම ලැබෙන සේ, රාජ්‍ය සේවයේ ස්ථීර කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා පත් කළ කැබිනට් අනුකමිටු සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ බව සඳහන් කළා.