උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි
![උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/1592321040-GCE-Advanced-Level-exam-2020-L.jpg)
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021(2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව පෙබරවාරි 7 වන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ මාර්තු මස 4 වන සෙනසුරාදායි
එම කාලසටහන පහතින්
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/exam.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/exam-2.png)