උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2021(2022) උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පෙබරවාරි 7 වන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය අවසන් වන්නේ මාර්තු මස 4 වන සෙනසුරාදායි

එම කාලසටහන පහතින්