ලිට්රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි
![ලිට්රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි ලිට්රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/litro-1_0.jpg)
ශ්රී ලංකා ප්රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අනුමත කරන ප්රමිතීන් සහිත ගෑස් පමණක් මින් ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කරන බව ලිට්රෝ සමාගම අද අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.
ඒ දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කරමින්.