ලිට්‍රෝ අධිකරණයට පොරොන්දුවක් දෙයි

ලිට්‍රෝ  අධිකරණයට පොරොන්දුවක් දෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අනුමත කරන ප්‍රමිතීන් සහිත ගෑස් පමණක් මින් ඉදිරියේදී වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම අද අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

ඒ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්.