“පොඩි ලැසී “බන්ධනාගාරයට දමා දොර යැයි වැසි
![“පොඩි ලැසී “බන්ධනාගාරයට දමා දොර යැයි වැසි “පොඩි ලැසී “බන්ධනාගාරයට දමා දොර යැයි වැසි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/image_25f1538146.jpg)
පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් “පොඩි ලැසී” නමැත්තා දෙසැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ මෙතෙක් රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි එම සැකකරු රැඳවුම් නියෝග කාලසීමාව අවසන්වීමෙන් පසුව අද (15) පළමුවරට අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.