අද කොවිඩ් මරණ 16 ක්
![අද කොවිඩ් මරණ 16 ක් අද කොවිඩ් මරණ 16 ක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-15-at-19.14.51.jpeg)
තවත් කොවිඩ් මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා කර තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,677ක් දක්වා ඉහළගොස් ඇත.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267713923_455914689428405_3372939640868057701_n.jpg)
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 588ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,782ක් දක්වා ඉහළගොස් ඇත.