අද කොවිඩ් මරණ 16 ක්

අද කොවිඩ් මරණ 16 ක්

තවත් කොවිඩ් මරණ 16 ක් වාර්තා වී තිබෙනවා.

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 16ක් අද වාර්තා කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,677ක් දක්වා ඉහළගොස් ඇත.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 588ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 576,782ක් දක්වා ඉහළගොස් ඇත.