කීර්තිගේ කීර්තිය තවත් වැඩි වෙයි
![කීර්තිගේ කීර්තිය තවත් වැඩි වෙයි කීර්තිගේ කීර්තිය තවත් වැඩි වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/241508195_3454937768066705_7354536707144208045_n.jpg)
ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතාවය ද එක ලෙස පවත්වා ගත් විශිෂ්ඨ චරිතයක් වන කීර්ති පැස්කුවෙල් මහතාට ශ්‍රී ලංකාභිමානි ජනරංජන කලාභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය සම්මානය පිරිනමා තිබෙනවා.
ඒ වගේම සමාජ සේවා කටයුතු වලදීද මුලිකත්වය අරන් කටයුතු කරන කීර්ති පැස්කුවෙල් මහතාට mynewslanka ආයතනය ද හදවතින්ම සුබ පැතුම් එක් කරයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/81861552_2779670115593477_8602536764780838912_n-650x648.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/260645781_3490868904473591_3693057590933394173_n-650x488.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/PHOTO-2019-01-24-07-08-12-1-1-1-650x677.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/248946227_3464900320403783_1531205357895536622_n-650x488.jpg)