කීර්තිගේ කීර්තිය තවත් වැඩි වෙයි

කීර්තිගේ කීර්තිය තවත් වැඩි වෙයි

ප්‍රවීන ගායකයෙකු ලෙස දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රියතාවය ද එක ලෙස පවත්වා ගත් විශිෂ්ඨ චරිතයක් වන කීර්ති පැස්කුවෙල් මහතාට ශ්‍රී ලංකාභිමානි ජනරංජන කලාභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය සම්මානය පිරිනමා තිබෙනවා.

ඒ වගේම සමාජ සේවා කටයුතු වලදීද මුලිකත්වය අරන් කටයුතු කරන කීර්ති පැස්කුවෙල් මහතාට mynewslanka ආයතනය ද හදවතින්ම සුබ පැතුම් එක් කරයි.