විදෙස් මුදල් ඔබ සතුව තියෙනවද ? – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්
![විදෙස් මුදල් ඔබ සතුව තියෙනවද ? – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් විදෙස් මුදල් ඔබ සතුව තියෙනවද ? – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/maha-bank.jpg)
කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්රි ලංකා මහබැංකුව සඳහන් කරයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/611a962ac040ad0018ce7d4e.jpg)
එම විශේෂ නිවේදනය මඟින් දැනුවත් කර ඇත්තේ ආකාර කිහිපයක් ඔස්සේ ලබාගත් විදේශ මුදල් සන්තකයේ ඇත්නම් එම මුදල් යෙදවීය හැකි විකල්ප ක්රියා මාර්ග පිළිබඳවයි.
අදාල නිවේදනය පහතින්..
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/4-2.gif)