විදෙස් මුදල් ඔබ සතුව තියෙනවද ? – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

විදෙස් මුදල් ඔබ සතුව තියෙනවද ? – මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

කිසියම් පුද්ගලයකු සතුව ඇමෙරිකා ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් තිබේ නම් ඒවාට ඩොලරයකට රුපියල් 210 බැඟින් ගෙවීමට පියවර ගන්නා බව ශ්‍රි ලංකා මහබැංකුව සඳහන් කරයි.

එම විශේෂ නිවේදනය මඟින් දැනුවත් කර ඇත්තේ ආකාර කිහිපයක් ඔස්සේ ලබාගත් විදේශ මුදල් සන්තකයේ ඇත්නම් එම මුදල් යෙදවීය හැකි විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳවයි.

අදාල නිවේදනය පහතින්..