ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක්
![ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක් ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/SDSDSD.png)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව පාර්ලිමේන්තුව ජනවාරි මස 18 වැනි දින පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි