ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක්

ජනපති පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින්, ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නව පාර්ලිමේන්තුව ජනවාරි මස 18 වැනි දින පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි