අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත.
![අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත. අවුරුදු 12ට වැඩි සියලු දරුවන්ටත් කොවිඩ් එන්නත.](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/covidvaccinechild_404597558.jpg)
අවුරුදු 12ත් 15ත් අතර සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට එන්නත් පිළිබඳ උපදේශක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/cnV2jk5NjUqXGELPils9bHQkH3TXOHeb.jpg)
මේ අතර අවුරුදු 16ත් 18ත් අතර දැනට එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබාදී ඇති දරුවන්ට දෙවන එන්නත් මාත්‍රාව ද ලබාදීමට තීරණය කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(13) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.