බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ලකයි
![බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ලකයි බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ලකයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/gold-750x430-1.jpg)
බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි .
ඉල්ලුම්කරුවන් වශයෙන් මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් බඩු හලට ඇතුළු වී කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.