බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ලකයි

බොරැල්ලේ රන්බඩු වෙළෙඳ ආයතනයක් කොල්ලකයි

බොරැල්ල මරදාන පාරේ පිහිටි රන්බඩු වෙළෙඳ ආයතනයකට අද (11) සවස ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකු එහි තිබූ රන් බඩු කොල්ලකා අහසටත් වෙඩි තබා පලා ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි .

ඉල්ලුම්කරුවන් වශයෙන් මෙම කොල්ලකරුවන් දෙදෙනා රන් බඩු හලට ඇතුළු වී කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කරයි.