නුවන් කුලසේකරට ලැබුණු තනතුර

ශ්රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස නුවන් කුලසේකර පත් කර තිබෙනවා.
නුවන් කුලසේකර කොළඹ කෝල්ට්ස් ක්රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.
කලක් ලොව අංක 1 T20 පන්දු යවන්නා වු නුවන් කුලසේකර ශ්රී ලංකාව ටෙස්ට් තරග 21 ක් එක්දින තරග 184 ක් හා T20 තරග 58 ක් නියෝජනය කර තිබෙනවා.