නුවන් කුලසේකරට ලැබුණු තනතුර

නුවන් කුලසේකරට ලැබුණු තනතුර

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු ‍යැවීමේ පුහුණුකරු ලෙස නුවන් කුලසේකර පත් කර තිබෙනවා.

නුවන් කුලසේකර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

කලක් ලොව අංක 1 T20 පන්දු ‍යවන්නා වු නුවන් කුලසේකර ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 21 ක් එක්දින තරග 184 ක් හා T20 තරග 58 ක් නියෝජනය කර තිබෙනවා.