ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ )
![ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ ) ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ )](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/2-Basil-Rajapaksa.jpg)
රජය විසින් 2022 වසරේදී නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කරනවා
ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් නොකිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.