ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ )

ලබන වසරේ වාහන ගෙන්වන්නෙත් නෑ ,රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් කරන්නෙත් නෑ. (වීඩියෝ )

රජය විසින් 2022 වසරේදී නොකිරීමට තීරණය කර ඇති ප්‍රධාන කරුණු කිහිපයක් ගැන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව්වක් කරනවා

ඒ අනුව එළඹෙන වසරේදී වාහන ආනයනය නොකිරීමටත් රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් නොකිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය.