ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස
![ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස ලිට්රෝ සමාගමට පාරිභෝගික අධිකාරියෙන් ලැබුණු උපදෙස](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/2020-08-04.jpg)
දෙසැම්බර් 04 වන දිනට පෙර අලෙවි කර ඇති පොලිතින් මුද්‍රා ඉවත් නොකරන ලද (භාවිතා නොකළ ) ගෑස් සිලින්ඩර් යළි ලබාගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් දී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.