Category: උණුසුම් පුවත්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහත පරිදී වේ. හැටන් දික්ඔය නගර සභාව ජාතික ජන බලවේගය - 2606 සභික (06)සමගි ජන බලවේගය - 2372 සභික (05)ලංකා ... Read More
මහරගම නගර සභාවේ ජය, මාලිමාවට
මහරගම නගර සභාවේ ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව ඡන්ද 40,890ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය හිමිකරගන්නා සභික ධුර ගණන ... Read More
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ... Read More
ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි
අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ... Read More
අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 5736සමගි ජන බලවේගය- 2934එක්සත් ජාතික පක්ෂය- 553ස්වාධීන කණ්ඩායම - ... Read More
හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 4750සමගි ජන බලවේගය - 3874පොදුජන එක්සත් පෙරමුණ - 1511ශ්‍රී ... Read More
හපුතලේ නගර සභාව
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ... Read More
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරයි – තංගල්ල නගර සභාව
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ... Read More
ජනපති ඡන්දය ප්‍රකාශ කරයි
2025 පළාත් පාලන මැතිවරණයට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම සයිකෝජි පෙර පාසලේදී අද (06) පස්වරුවේ සිය ඡන්දය ප්‍රකාශ කළේය. සිය ඡන්දය ... Read More
සබරගමුව නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ... Read More