Category: උණුසුම් පුවත්
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ ක්රිවීරික් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මෙම ප්‍රහාර වලින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, ... Read More
පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට දුන් නියෝගය
පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග ... Read More
සිංගප්පූරු සරත් අත්අඩංගුවට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි නඩුවේ 4 වන සැකකරු වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් 'සිංගප්පූරු සරත්' නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. ... Read More
ප්‍රතික්ෂේප කළ නාමයෝජනා භාරගන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝගයක්
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදී ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර 37 කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (04) අදාළ තේරීම් භාර නිලධාරීන්ට ... Read More
බූස්ස බන්ධනාගාරයේ ඝාතනයක්
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියයෙකු ඝාතනය කර තිබේ. උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි. රිමාන්ඩ් භාරයේ සිටි රැඳවියෙකු මෙලෙස ... Read More
ශ්‍රී දළදා ප්‍රදර් ශනය වෙනුවෙන් මහනුවරට විශේෂ ප්‍රවාහන පහසුකම්
ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. ... Read More
දකුණු කොරියානු ජනපති ඉවතට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග ... Read More
යෝෂිත හා ඩේසි ආච්චිට අධි චෝදනා
යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කළේය. මුදල් ... Read More
අවුරුදු සහන මල්ල අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම දැනුම්දෙයි
සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව ... Read More
අතුරුදන් MH370 ගුවන් යානය සෙවීම අත්හිටුවයි
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය සෙවීමේ කටයුතු අත්හිටුවා තිබෙනවා. අදාළ සෙවීම් කටයුතු සිදු කළ සමුද්‍රීය ගවේෂණ සමාගමක් වන Ocean Infinity විසින් අදාළ කටයුතු ... Read More