Category: උණුසුම් පුවත්
සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර් ග 3ක්
ලබන 18 වැනිදායින් ඇරඹෙන සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග 3 ක් නම් කර තිබේ.ඒ අනුව, ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී ... Read More
අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර හරි නැකතට ඉටු කරමු
සිංහල - දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඉතිරිව ඇත්තේ, ඉතා සුළු කාලයක් පමණයි පුරාණ සම්ප්‍රදායට අනුව අද සැළකෙන්නේ, පරණ අවුරුද්ද හෙවන් පුරාණ කෝනම් දිනය ලෙසයි. ... Read More
ගෝලීය කම්පනයන්ගෙන් ලංකාවට වන බලපෑම තක්සේරු කිරීමට කාලය අවශ්‍යයි – IMF
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජෝජු මහතා ප්‍රමුඛ ජාත්‍යන්තර ... Read More
ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටෙයි – දෙදෙනෙක්ට බර පතලයි
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවිය. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ... Read More
අවුරුදු සමයේ රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව එළැඹෙන ... Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වැසෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය දින 4කට වසා තැබෙන බව නිවේදනය කර තිබේ. ඒ අනුව එළැඹෙන 14 වන දින සිට 17 වන දා දක්වා දිනයන්හි ... Read More
චීනයෙන් ඇමෙරිකාවට සියයට 125ක තීරු බද්දක්
අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනය ද අද (11) ප්‍රතිචාර දක්වා ඇත. ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ ... Read More
හිටපු ජනපති රනිල්ව අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ. ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට ... Read More
මේ පාර අවුරුදු කෑම මේසය ගිය උඩ
මෙවර අලුත් අවුරුදු කෑම මේසයේ වියදම පසුගිය වසරට සාපේක්ෂව 7%කින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය මිල, ... Read More
නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නා ලෙස නියෝග
උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි ... Read More