Category: උණුසුම් පුවත්
වර් ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි
වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය ... Read More
අද වහින මහ වැසි ගැන විස්තරේ මෙන්න
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද(30) දිනයේ මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් ... Read More
ආර් ථික සංගණනයක් සඳහා කැබිනට් අනුමැතිය
ආර්ථික සංගණනයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනව ආවරණය වන පරිදි අදියර දෙකක් යටතේ මෙම ... Read More
මෙරට වරායකට පැමිණි අතිවිශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට
ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර් තාව නීතිපතිවරයා වෙතට
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ ... Read More
ජාතික වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා ... Read More
සෞඛ්‍ය අමාත්‍යංශයේ බඳවා ගැනීම්වලට අදාළව පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල එන දවස
පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ හා භෞත චිකිත්සක තනතුරු සඳහා පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල සති දෙකක් ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය ... Read More
බිහිසුණු බස් අනතුරක් – 30ක් රෝහලට (Photos)
බෙලිඅත්ත, පොලිස් වසමේ හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී පුද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. එම අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ... Read More
ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්
ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල ... Read More
විභව් සුර් ය වංශි පන්දු 35කින් ශතකයක් රැස් කරයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේ ය. ජායිපූර්හිදී පැවැති ... Read More