Category: උණුසුම් පුවත්
ප්‍රසන්න රණවීර අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ... Read More
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ... Read More
උතුරු කොරියාවේ සහාය රුසියාවට
යුක්රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ... Read More
රනිල් අල්ලස් කොමිසමට එයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණියේය. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ... Read More
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් අද දිවයිනට
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ... Read More
සිය පාලනය කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදනවා – අනුර
රට යළි බෙදීමට හෝ ගැටුම් ඇති කිරීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රාජ්‍ය සේවයට අලුතින් 30,000 ක් බඳවා ගැනීමට සැලසුම් ... Read More
මේ රජය වැඩබැරි ආණ්ඩුවක් – සජිත්
වත්මන් ආණ්ඩුව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. සුබ නැකතින් රට අනුරට බවට පවසා, පොහොසත් රටක් ලස්සන ... Read More
සිරි දළදා වන්දනාව අවසන්
මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27) අවසන් ... Read More
සිරි දළඳා වන්දනාවට පැමිණි පිරිසගේ ගමන් මලු නැවත භාර ගන්න දිනයක්
අප්‍රේල් මස 18 වනදා සිට අද (27) දිනය ද්කවා “සිරි දළඳා වන්දනාව" සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ගමන්මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ... Read More