Category: උණුසුම් පුවත්
iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි
එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 වැසෙයි
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මැයි 05 සහ 06 යන දිනවල වසා තැබීමට තීරණය කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, පළාත් පාලන මැතිවරණය අදාළ පහසුකම් සැපයීම ... Read More
කටුනායක වෙඩි පත්තු වෙයි
කටුනායක, හීනටියන පාසලක් ආසන්නයේ අද (30) උදෑසන වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. Read More
යුරෝපා සංගම් නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවක්
මෙරටට පැමිණි යුරෝපා කොමිසමේ නියෝජිතයින් හා මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වේ. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. GSP+ සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමේ ... Read More
වර් ෂාවත් සමඟ ජලාශ 35ක් වාන් දමයි
වර්ෂාවත් සමග මහා පරිමාණ ජලාශ 22ක් මේ වනවිට වාන් දමමින් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අතර ලුණුගම්වෙහෙර, වෙහෙරගල, මින්නේරිය ... Read More
අද වහින මහ වැසි ගැන විස්තරේ මෙන්න
මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද(30) දිනයේ මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සදහන් ... Read More
ආර් ථික සංගණනයක් සඳහා කැබිනට් අනුමැතිය
ආර්ථික සංගණනයක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කෘෂිකාර්මික සහ කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් වෙන වෙනව ආවරණය වන පරිදි අදියර දෙකක් යටතේ මෙම ... Read More
මෙරට වරායකට පැමිණි අතිවිශාලතම බහලුම් නෞකාව කොළඹ වරායට
ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලුම් නෞකාවක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා ලඟා ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර් තාව නීතිපතිවරයා වෙතට
පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ ... Read More
ජාතික වෙසක් මහෝත්සවය නුවරඑළියේ පැවැත්වීමට කැබිනට් අනුමැතිය
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහානායක ස්වාමින් වහන්සේලාගේ සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා ... Read More