Category: උණුසුම් පුවත්
මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
“පරිගණක අපරාධ මූලස්ථානය” ලෙස සඳහන් කර වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම සහ ව්‍යාජ ලෙස සකස් කරන ලද අත්සනක් ද සහිතව “විශ්වාස කිරීම (CONVICTION)” යන ... Read More
ඉන්දු – පාකිස්තාන යුද්ධය දරුණු අතට
කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්ර වෙමින් පවතී. ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු ... Read More
රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට මාරුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ... Read More
දුම්රියක් පිට පනී
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා පැමිණි පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය මෙලෙස පීලී පැනීමට ලක්ව ඇති බවයි ... Read More
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තියක්
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. අප්‍රේල් මාසය තුළ ඩෙංගු රෝගීන් 5,018 ... Read More
සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්රතිලාභ ලබා දීමට කටයුතු කරනවා
මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට රජය සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මැයි දින පණිවිඩයක් ... Read More
ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි
දිවයින පුරා ඇද හැළුණු අධික වර්ශාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ අතුරින් ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
තෙල් මිල බැස්සුවත් ත්‍රිවිල් ගාස්තු අඩුකරන්න බෑ
රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ... Read More
ප්‍රදේශ කිහිපයකට අද තද වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා ... Read More
ජාතික ජන බලවේගයේ මැයි රැළිය හෙට ගෝල්ෆේස් පිටියේදී
ලෝක කම්කරු දිනය හෙට (01) දිනයට යෙදී තිබෙනවා. ඒ අනුව, එය සමරමින් ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය හෙට පසුවරු 3.00 ට ජනාධිපති ... Read More