Category: උණුසුම් පුවත්
රටවල් 12කට අමෙරිකාවට ඇතුළු වීමේ තහනම අද සිට බලාත්මකයි
රටවල් 12 ක් සඳහා අමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ විධායක නියෝගය අද සිට බලාත්මක වීමට නියමිතව තිබේ. විදෙස් මාධ්‍ය ... Read More
රවී කුමුදේශ් ගේ වැඩ තහනම්
ආයතන සංග්‍රහයට පිටින් යමින්, මහමැතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම හේතුවෙන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. 2024.10.10 දින සිට ක්‍රියාත්මක ... Read More
මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන පනස් ... Read More
යුද හමුදාවෙන් ඉවත් වූ 10,000ක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම්
යුද හමුදාවෙන් නීත්‍යානුකුලව ඉවත් වු 10,000ක පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ අනුව සක්‍රීය ... Read More
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට
ජාතික පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ ... Read More
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අත්අඩංගුවට
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම ... Read More
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළක්
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන වැඩපිළිවෙළ අද ආරම්භ වන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිසිය පැවසුවේ අනුරාධපුර මිහින්තලය හා අටමස්ථානය ආශ්‍රිතව මෙම වැඩපිළවෙළක්‍රියාත්මක බවයි. ... Read More
හෙට සිට කාලගුණයේ වෙනසක්
හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ. ... Read More
කොකෝ ගවුෆ් ට විශිෂ්ට ජයක්
අමෙරිකාවේ කොකෝ ගවුෆ් පළමු වරට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගත්තාය. ඒ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා බෙලරූස්හි අරීනා සබලෙන්කා සමග ... Read More
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර් ග 1200ක්
දුම්රිය හරස් මාර්ගවල සිදුවන අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ ආරක්ෂිත ක්‍රමවේද සහිත දුම්රිය හරස් මාර්ගවල බවට කෝපා කමිටුවේ දී අනාවරණය වී තිබේ. රජයේ ගිණුම් පිළිබඳ කාරක ... Read More