Category: තාක්ෂණය
අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් සමඟ ගැටෙයි
ඉදිරියේ දී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහක කොටස් වල ගමන් මාර්ගය වෙනස් කිරිමේ හැකියාව සොයා බැලීම සඳහා නාසා ආයතනය සිදු කළ සුවිශේෂි මෙහෙයුම සාර්ථක වී ... Read More
උල්කාපාතයකින්, ජල අංශු සොයා ගනී
පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ නගරයක් වෙත කඩා වැටුණු උල්කාපාතයකින්, ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට කඩා ... Read More
iPhone පිස්සන්ට මෙන්න සුබ ආරංචියක්
ලෝක ප්‍රකට ඇපල් සමාගම සුවිශේෂි අංගයන්ගෙන් සමන්විත සිය නවතම මාදිලියේ නිෂ්පාදන පෙළ පසුගියදා එළිදැක්වී ය. ඒ iPhone 14 Pro , iPhone 14 Pro Max , ... Read More
දෙවන වරටත් සඳ ගමන නවතී
සඳ වෙත යැවීමට සූදානම් වූ ආටිමිස් - 01 රොකට්ටුවේ දෙවන මෙහෙයුම ද කල් දැමීමට සිදු වූ බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඊට හේතුව ඉන්ධන ... Read More
දශක 5කට පසු නාසා ආයතනයෙන් සඳ මතට රොකට්ටුවක්
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක 5කට පසු සඳ මතට රොකට්ටුවක් යැවීමට සූදානම් වනවා. එම ආයතනය මිනිසුන් රහිත රොකට්ටුවක් සඳ මතට යවන පළමු අවස්ථාව මෙයයි. මීටර් 98 ... Read More
ජුලි 29 පෘථිවිය නව වේග වාර්තාවක් තැබූ හැටි
ඉකුත් ජුලි 29 වන දා, ඉතිහාසයේ කෙටි ම දිනය වාර්තා වූ බව විද්‍යාඥයෝ පවසනවා. ඒ අනුව, පෘථිවිය එහි සම්මත භ්‍රමණය වන පැය 24ට, වඩා මිලි ... Read More
චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි
ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටියැන්ගෝන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය ... Read More
ලොව දිගම සබ්මැරීනය රුසියාව හදයි
ලොව දිගම සබ්මැරිනය රුසියානු නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ඔවුන් එය පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා පමණක් යොදා ගන්නා මෙම සබ්මැරීනය දිගින් මීටර 184ක් ... Read More
විශ්වයේ වර්ණ ඡායාරූප පළමු වරට එළියට
විශ්වයේ පූර්ණ වර්ණ සහිත ඡායාරූපයක් ලබා ගැනීමට නාසා ආයතනය සමත් වී තිබේ. එය පෘථිවිය වෙත ළඟා වීමට වසර බිලියන ගණනාවක් ගත වූ මන්දාකිණිවලින් නිකුත් වූ ... Read More
හෙට අළුයම කාලේ බ්‍රහස්පති සහ අඟහරු අතර වෙන්න යන දේ
හෙට (29) අළුයම් කාලයේ දී අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා දෘෂ්‍ය ලෙස එකිනෙකට ආසන්න වෙමින් දීප්තිමත් තනි ග්‍රහලෝකයක් ලෙස දිස්වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා. ... Read More