අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් සමඟ ගැටෙයි

අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් සමඟ ගැටෙයි

ඉදිරියේ දී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහක කොටස් වල ගමන් මාර්ගය වෙනස් කිරිමේ හැකියාව සොයා බැලීම සඳහා නාසා ආයතනය සිදු කළ සුවිශේෂි මෙහෙයුම සාර්ථක වී තිබෙනවා.

“ඩාර්ට්” ලෙස නම් කර තිබූ මෙම මෙහෙයුම ඊයේ සිදුකෙරුණු අතර, එහි දී කිලෝග්‍රෑම් 610 ක බරින් යුත් අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක ගැටීමට සැලැස්වූ බවයි නාසා ආයතනය සඳහන් කළේ.

මීට වසර මිලියන 65 කට පෙර සිදුවූ ග්‍රාහක ඝට්ටනයක් හේතුවෙන් පෘථිවියේ සමස්ත ජිවින්ගෙන් සියයට 75 ක් වඳවීමට ලක්වූ බව සඳහන්.

https://abcn.ws/3xV2wyy