Category: සෞඛ්‍ය
ලිස්ටීරියා ගැන අනියත බියක් එපා – සෞඛ්‍ය අංශ
ශ්‍රී පාදස්ථානයට යන එරත්න මාර්ගයේ වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක මියගිය සිද්ධිය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ... Read More
ලෝක වකුගඩු දිනය අදයි
ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී තිබේ. මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඒ, මෙරට දියවැඩියා සහ ... Read More
සෞඛ්‍ය සේවකයින් සංඛේත වැඩ වර්ජනයක
සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයින් අද (08) පෙරවරු 6.30 සිට හෙට (09) පෙරවරු 6.30 දක්වා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, වැටුප් හා දීමනා ... Read More
ලෝක ස්ථූලතා දිනය අද – 2035 වන විට ලෝක ජනගහනයෙන් 51%කගේ සෞඛ්‍ය අවදානමේ
අද 4 ලෝක ස්ථූලතා දිනයයි මෙවර ස්ථූලතා දින තේමාව වන්නේ “ දැනුවත් වෙමු - ස්ථුලතාවයෙන් මිදෙමු - නිරෝගී වෙමු” යන්නයි. ලෝකයේ වැඩිහිටියන්ගෙන් එනම්, වයස අවුරුදු ... Read More
ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති රෝහල්වල නෑ – ‘ජීවනී’ පැකැට්ටුවක මිලත් නැගලා
ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න පවසයි. ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය ... Read More
බඩ වැඩි අය ඉහළට
මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා. "දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු" යන තේමාව ... Read More
අපස්මාර රෝගීන්ගේ බෙහෙත් හිඟ වීමේ අවදානමක්
අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි. එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එය අපස්මාර ... Read More
මොළයේ ආසාදන තත්ත්වයන් සියදිවි නසා ගැනීමට හේතුවක්
විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වීම සඳහා මොලයේ ආසාදන තත්ත්වයන්ද හේතු වන බව නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. ඊට අදාළ පර්යේෂණ ... Read More
පිළිකා රෝහලෙත් බෙහෙත් හිඟ වෙයි
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති. අදට (15) යෙදී ඇති "ලෝක ළමා පිළිකා දිනය" නිමිත්තෙන් ... Read More
අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම ගැන සාකච්ඡාවක්
අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ... Read More