Category: සෞඛ්‍ය

කොවිඩ් යළි හිස ඔසවන ලකුණු

Author- April 27, 2023

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීමක් සිදු වන නිසා ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවට දැනුම් දෙයි. පසුගිය කාලයේ සිට කොවිඩ් ආසාදිතයන් වාර්තා ... Read More

වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ක්ෂණික ඇමතුම් සේවාවක්

Author- April 25, 2023

වෛද්‍ය උපදෙස් ලබගැනීමේ ක්ෂණික ඇමතුම් සේවාවක් ඉන්දියාවේ ඇපලෝ රෝහල හා එහි මෙරට කාර්යාලයක් එක්ව ආරම්භ කර තිබෙනවා. මෙරට ජීවත්වන ඕනෑ ම පුද්ගලයෙකු හට පවතින සෞඛ්‍ය ... Read More

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Author- April 24, 2023

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරය පවසයි. ඒ ... Read More

අධික රස්නයෙන් මානසික රෝග ඉහළ යාමේ අවදානමක්

Author- April 21, 2023

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් පවසයි. මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු ... Read More

දිවයිනේ රෝහල් කිහිපයකට විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන්

Author- April 21, 2023

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු පත්කර තිබෙනවා. මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ ... Read More

වැඩි පුර වතුර බොන්න අව්වේ යන්න එපා – සෞඛ්‍ය අංශ

Author- April 21, 2023

උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් අවධානය යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ... Read More

මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

Author- April 19, 2023

මෙරට තුළ මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මිය සඳහන් කළේ, මැලේරියාව බහුලව පවතින රටවල ... Read More

වතුර පැය භාගයකට වරක් 250ml ක් බොන්න – සෞඛ්‍ය අංශ

Author- April 19, 2023

උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමගින් විජලනය ඇතුළු රෝග තත්ත්වයන් වළක්වා ගත ... Read More

ක්‍ෂය රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්

Author- April 18, 2023

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා. ක්‍ෂය රෝගය වළක්වාගැනීම ... Read More

අද අව්ව වැඩියි – වතුර වැඩිපුර බොන්නැයි සෞඛ්‍ය අංශවලින් දැනුම්දීමක්

Author- April 14, 2023

අද (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය සැළකිය ලෙස ඉහළ යා හැකි ... Read More