Category: විදෙස් පුවත්
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි
ඊශ්‍රායලය ප්‍රහාරයෙන් ඉරානයට සුළු හානි පමණන් සිදු වූ බව ඉරාන හමුදා පවසනවා. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ බටහිර සහ නිරිත දෙසින් පිහිටි ... Read More
යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ට්‍රම්ප් ගෙනා යෝජනාව පිළිගන්නා බව පුටින් කියයි
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළ කළ අදහස තමා සාදරයෙන් පිළිගන්නා බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරනවා. මෙවර ජනාධිපතිවරණයෙන් ... Read More
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාරයක්
පාකිස්තානයේ ආරක්ෂක අංශ පිරිසක් ඉලක්ක කර එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආරක්ෂක නිලධාරීන් 10දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් ය. ඩෙරා ඉස්මයිල් ඛාන් නම් නගරයේ පිහිටි ආරක්ෂක ... Read More
ටාසන් දිවි ගමනට සමු දෙයි
ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව ... Read More
ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයේ පාසලකට ඊශ්‍රායල යුද ටැංකි එල්ල කළ ප්‍රහාරවලින් 7දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල යුද ටැංකි උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා හි පාසලක් ඉලක්ක ... Read More
ඊශ්‍රායලයෙන් බේරුට් අගනුවරට ප්‍රහාරයක්
ලෙබනනයේ බේරුට් අගනුවරට ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර 13කින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරවලින් මියගිය එක් අයෙකු කුඩා දරුවෙකු බවයි ... Read More
හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි. ඉරානයේ ... Read More
හමාස් නායකයා මරුට
හමාස් සංවිධානයේ නායක යාහියා සින්වාර් ඝාතනය කිරීමට සමත්වූ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළා. හමාස් නායක යාහියා සින්වාර් ඝාතනය කිරීම ඊශ්‍රායල හමුදා ලැබූ විශිෂ්ඨතම ... Read More
හසීනා ඇතුළු 45කට වරෙන්තු
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා සහ ඇගේ දේශපාලන පක්ෂයවන අවාමි ලීගයේ ඉහළ පෙලේ නායකයින් ඇතුළු 45 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ... Read More
උඩුමහළින් ඇදවැටී මියගිය සුපිරි ගායකයා
වන් ඩිරෙක්ෂන් ගායක කණ්ඩායම කලක් ලොව තරුණ තරුණියන් අතර උන්මාදයක් ඇතිකිරීම සමත් විය. පස් දෙනෙකුගෙන් යුතු මේ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් වූ ලියම් පෙයින් ඊයේ (16) ... Read More