Category: විදෙස් පුවත්
පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ප්‍රධානියෙකු මරුට
රුසියාවේ මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු මියගොස් තිබනවා. එරට න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් ... Read More
පාසලක සිදුවූ වෙඩි තැබීමක් – පුද්ගලයන් දෙදෙනෙකු මරුට
ඇමෙරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට විස්කොන්සින් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි පාසලකයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ. ... Read More
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් අභාවප්‍රාප්ත වෙයි
ලෝක ප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පී සකීර් හුසේන් මිය ගොස් තිබෙනවා. සකීර් හුසේන් ඉන්දියානු සම්භාව්‍ය සංගීතය පමණක් නොව ජෑස් හා රොක් සංගීතයට ද තබ්ලා වාදනය එක්කළ ... Read More
රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් කළු මුහුදේදී අනතුරට ලක්වේ
කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධියේදී රුසියානු ඉන්ධන යාත්‍රා දෙකක් හානියට ලක්වීමෙන් කාන්දුවක් සිදුව තිබෙනවා. එක් ඉන්ධන ටැංකියක් මුලුමනින්ම කැඩී ගොස් තිබෙන අතර, අදාළ ටැංකි දෙක ... Read More
අවසානය දක්වා සටන් කරන බව දකුණු කොරියා ජනාධිපති කියයි
අවසානය දක්වා සටන් කරන බවට දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෙයොල් ප්‍රතිඥා දී තිබෙනවා. යුද නීතිය ප්‍රකාශයට පත් කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බවයි ඔහු ... Read More
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර් යාලය වටලයි
දකුණු කොරියා පොලිසිය එරට ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. පසුගිය සතියේ ජනාධිපති යූන් රට තුළ යුද නීතිය පැනවීමට ගත් උත්සාහයෙන් පසුව පොලිසිය ජනාධිපති කාර්යාලය වටලා තිබෙනවා. ... Read More
ගතවූ පැය 48 තුළ ඊශ්‍රායලයෙන් සිරියාවට ගුවන් ප්‍රහාරය 480ක්
ඊශ්‍රායලය ගතවූ පැය 48 තුළ සිරියාවට ගුවන් ප්‍රහාර 480ක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර වලින් නාවික යාත්‍රා 15ක්, ගුවන් යානා නාශක බැටරි සහ නගර කිහිපයක ... Read More
ඊශ්‍රායලයෙන්, සිරියානු ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල යුධ ගුවන් යානා අද (10) සිරියාවේ ඩැමස්කස් අගනුවර ඇතුළු ඉලක්ක ගණනාවක් වෙත ප්‍රහාර එල්ල කර තිබේ.සිරියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, පසුගිය දින දෙක තුළදී ... Read More
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලියක් පුද්ගලයන් 110 දෙනෙකු මරා දමලා
හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලියක් පුද්ගලයන් 110 දෙනෙකු ඝාතනය කර තිබෙනවා. හයිටි රාජ්‍යයේ පොට් ඕ ප්‍රින්ස් හි ක්‍රියාත්මක මෙම අපරාධකල්ලිය ඝාතනය කළ බොහෝ පිරිසක් අවුරුදු 60ට ... Read More
බ්‍රිතාන්‍යට බලපෑ සුළි කුණාටුවෙන් දහස් ගණනකට විදුලිය විසන්ධි වෙයි
ඩරාග් සුළි කුණාටුව හේතුවෙන් බ්‍රිතාන්‍ය දහස් ගණනක පිරිසකට තවමත් විදුලිය විසන්ධි වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඩරාග් සුළි කුණාටුව දැන් යුරෝපයට ගමන් කර ... Read More