Category: විදෙස් පුවත්
තායිලන්ත අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විරෝධතා
තායිලන්තයේ වත්මන් අගමැති පේටොන්ටාන් ෂිනවත්‍රාගේ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් බැංකොක් අගනුවරදී දැවැන්ත විරෝධතාවයක් පවත්වා තිබෙනවා. අසල්වැසි කාම්බෝජය සමඟ පවතින දේශසීමා අර්බුදය සහ මීට සති ... Read More
ට්විටර් ඝාතකයාට මරණ දඬුවම
2017 වසරේදී ජපානයේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 වසරෙන් පසුව එරට ... Read More
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලු 700ක් ඉරානයේ අත්අඩංගුවට
ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව මත පුද්ගලයින් 700 දෙනෙකු ඉරානය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. එම පුද්ගලයින් පසුගිය දින 12ක කාලය තුළ සිදුකළ මෙහෙයුම් ... Read More
ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයට එකඟ වෙයි
ඊශ්‍රායලය සටන් විරාමයට එකඟ වූ බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් තහවුරු කර තිබේ.ඒ එරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා නිවේදනයක් නිකුත් කරමින්. මේ අතර,,ඉරාන රාජ්‍ය රූපවාහිනිය ... Read More
සටන් විරාමය උල්ලංඝනය කර ඇති නිසා ට්‍රම්ප් අසතුටෙන්
ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එබැවින් එම රටවල් දෙක කෙරෙහිම ... Read More
හූති කැරලිකරුවන්ගේ සහාය ඉරානයට
ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රතු මුහුදේ දී අමෙරිකානු නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් බව යේමනයේ හූති කැරලිකරුවන් පවසා තිබේ. (21) අමෙරිකාව විසින් ... Read More
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය තීරණය කරයි
අමෙරිකාව සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දක්වමින් ඉරාන පාර්ලිමේන්තුව ඊයේ (22) හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරානයේ මෙම ... Read More
ඉරානය තුරුම්පු අදි – මෙතෙක් භාවිත නොකළ නව මිසයිල ගුවන්ගත කරයි
ඉදිරි සතිය ඉරානයට ඉතාමත් තීරණාත්මක වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, ඊශ්‍රායලය ඉරානය වෙත එල්ල කරමින් සිටි ප්‍රහාරවලට දායකවීමට අමෙරිකාව ද සූදානම් බවට ... Read More
ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුම් තවදුරටත්
ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් තවදුරටත් පැවතුනහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටියරේස් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ... Read More
ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් මැදට ඇමරිකාවත් කඩා වදී
මැදපෙරදිග යුද තත්ත්වය තවත් තීව්‍ර වන තත්ත්වයක් පෙන්නුම් කරමින් අමෙරිකාව ද ඉරාන - ඊශ්‍රායල යුද ගැටුම්වලට සම්බන්ධවීමේ අවදානමක් මතුව තිබේ. ඒ ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා ... Read More