Category: උණුසුම් පුවත්

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

Author- May 3, 2025

මේ වනවිට පැතිරයමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යාසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් එල්. ඒ. ... Read More

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

Author- May 3, 2025

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ කුරුඳුවත්තේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලීසිය සඳහන් කළේ ... Read More

මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා

Author- May 2, 2025

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී මැයි 10 සිට 16 ... Read More

ඡන්දය භාවිත කිරීමට නිවාඩු ලැබෙන විදිහ මෙන්න

Author- May 2, 2025

රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ... Read More

ආගමන හා විගමන දෙපාර් තමෙන්තුවෙන් විශේෂ නිවේදනයක්

Author- May 2, 2025

එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 ... Read More

ත්‍රිරෝද රථයක් යකඩ යකාගේ ගැටී අයෙක් මරුට

Author- May 2, 2025

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබේ. අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු ... Read More

මාර් තු මාසයේ අපනයන ආදායම ඉහළට

Author- May 2, 2025

මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති ... Read More

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

Author- May 2, 2025

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ... Read More

බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු

Author- May 1, 2025

ඩීසල් මිල රුපියල් 12කින් අඩු වුවද බස් ගාස්තු සංශෝධනය කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා අද (01) ... Read More

සරසවි සිසුවාගේ මරණය ගැන පොලීසිය විමර් ශන අරඹයි

Author- May 1, 2025

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම තවත් සිසුවෙකු විසින් සමනළවැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් ... Read More