Category: උණුසුම් පුවත්
පුද්ගලික අංශයේ වැටුප් වැඩි වෙන හැටි
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබේ. ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 ... Read More
කලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රජයෙන් මහල් නිවාස
සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (16) ... Read More
රාජ්‍ය සේවක අවම මූලික වැටුපත් ඉහළට
වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා ... Read More
අයවැයෙන් දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා රජය අඛණ්ඩව උත්සාහ දරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 2025 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඒ මහතා පවසා සිටියේ, ... Read More
අයවැයෙන් ගොවියාට සුබ පණිවුඩයක්
වී ගොවිතැන ආරක්ෂා කිරීමේ අරමුණින් මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන තිබේ. 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ... Read More
2025 අයවැයට කැබිනට් අනුමැතිය
කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය. 2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෙරවරු ... Read More
දිල්ලියේ භූ කම්පනයක්
අද (17) අලුයම ඉන්දියාවේ, දිල්ලි නගරය ආසන්නයේ භූකම්පනයක් හට ගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. එම භූ කම්පනය රික්ටර් මාපක 4.0ක් ලෙස සටහන්ව තිබේ. පොළොව ... Read More
යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයේ තබාගැනීම ගැන විශේෂ නිවේදනයක්
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව ... Read More
වත්මන් රජයේ මංගල අයවැය අද පාර් ලිමේන්තුවට
2025 මූල්‍ය වර්ෂයේ ඉදිරි මාස සඳහා වන අයවැය යෝජනාවලිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ය. අද ... Read More
අද කාලගුණය
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාරසහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ ... Read More